අයි.පී.එල්. දෙවැනි තැනට එයි
පළමුව පන්දුවට පහරදුන් කල්කටා කණ්‌ඩායම ලබාගත් ලකුණු 148 ට පිළිතුරු ලෙස දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්‌ඩායමට ලබාගත හැකිවූයේ ලකුණු 131 ක් පමණි. ඒ අනුව ලකුණු 17 ක ජයක් ලැබූ කල්කටා කණ්‌ඩායම තරගාවලියේ වාර්තා කරන ලද සිව්වැනි ජයග්‍රහණයද මෙය වේ.
| |
No comments:
Post a Comment