| මැයි දිනයේ ආරක්‍ෂාවට පොලිසියෙන් 8000 ක් |
| පොලිස් නිලධාරීන්ට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව ද යොදවන බව පොලිස්‌පතිවරයා කියා සිටියේය. එක්‌සත් ජනතා නිදහස් සන්ධානය ප්‍රමුඛ එක්‌සත් මැයි රැලිය සහ ජනතා විමුක්‌ති පෙරමුණේ මැයි රැලිය ඇතුළු මැයි රැලි 11 ක් කොළඹදී පැවැත්වෙයි. |
No comments:
Post a Comment